Wednesday, August 2, 2017

දෙමහල් රංග ශාලාව සිසු අයිතියට


    වයඹ  පළාත් අධ්‍යාපන  අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මැතිතුමා විසින් වෙන්කරන ලද පළාත් සභා අරමුදල් මිලියන 9 ක මුදලක් වැය කර නිම කරන ලද හලා /වෙන්/  ශ්‍රි  රාහුල ප්‍රථමික විද්‍යාලයේ  දෙමහල් රංග ශාලාව   අමාත්‍ය තුමන් අති්න් සිසු අයිතියට පත්කිර්ම  පසුගියදා (31) උත්සවාකාරයෙන්  පැවැත්වුනි. මේ අවස්ථාව සදහා වයඹ පළාත් සභා මන්ත්‍රීවරැන්, හලාවත අධ්‍යාපන කලාපායේ   නිලධාරි මහත්ම මහත්මින් හා දෙමාපියන් විශාල පිරිසක  සහභාගි විය.

සි. ප්‍රි්ති  උදය සිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment