Wednesday, June 14, 2017

උසස් අධ්‍යාපනයට අත්වැල් සපයන සමෘද්ධිය

    2017/2019 අධ්‍යයන වර්ෂයන් සදහා උසස් පෙළ හදාරණ සිසු දරුවන් සදහා ශිෂ්‍යත්ව ලබා දීමේ අරමුණින් සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණය 2017.06.14 වන දින ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදි පවත්වන ලද අතර පරීක්ෂණ මණ්ඩලය ලෙස හලා/ආර/පාන්කුලාව නවෝද්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති පියසිරි තෙන්නකෝන් මහතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කලමණාකරණ සහකාර ආර්.ඒ.සී.ටි.රණසිංහ මහතා සහ මානව සම්පත් සංවර්ධන සහකාර ජී.එස්. අනෝමා ගමගේ මහත්මිය කටයුතු කරන ලදි.
කුලරත්න ජයසේකර
   ගමන සන්නිවේදක -
   ආරච්චිකට්ටුව

No comments:

Post a Comment