හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් ගංවතුර හා සුළ සුළගින් අාපදාවට ලක්වු ජනතාවට නිවාස සකස් කර ගැනිමට මුදල් ලබාදිම පසුගියදා සිදුවිණි. එම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානයක්කාර මැතිතුමා, දකුණු පළාත් සභා මන්ත්‍රී අමරසිරි කුරුවගේ මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් එස්.ටි. කොඩිකාර මැතිතුමා, හික්කඩුව වැඩබලන ප්‍රාදේශිය ලේකම් ඩබ්.එස්. සතයානන්ද මැතිතුමා, සහකාර ලේකම් ඩි.එන්.පි. කුලතුංග, ගණකාධිකාරි ටි.ඩි. මනම්පේරි, පරිපාලන නිලධාරි තුමිය අැතුලු විශාල පිරිසක් සහභාගිවිය.
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව
No comments:
Post a Comment