Tuesday, October 10, 2017

සමෘද්ධි ජිවන වැඩසටහනින් වෙන්නප්පුව පවුල් 60 කට නව ආදායම් මාර්ග


  වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ   සමෘද්ධි කලාප වන වෙන්නප්පුව, නයිනමඩම, බොරලැස්ස හා වයික්කාල   හි  2017  පවුල් සව්බල ගැන්විමේ  ජිවන  උපාය වැඩසටහන ය⁣ටතේ  පවුල් 60 සදහා රැ.1702952/=ක  රජයේ දායකත්වයක් හා  රැ.1821000/=   ක  පුද්ගල දායකත්වයෙන්  මුලු වට්නාකම රැ3523952 /= කර්මාන්ත ව්‍යපෘති 37, පශු ව්‍යපෘති  06, ධි්වර ව්‍යපෘති  12, කෘෂී ව්‍යාපෘති  02  ක් හා අලෙවි ව්‍යාපෘති  03  ක් ලෙස  ව්‍යාපෘති  ලාභින් හටන්ට   උකරණ   ලබා දිම  පසුගියදා (09 )  හිටපු  අමාත්‍ය මිල්රෝයි එස්. ප්‍රනාන්දු   මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේදි පැවැත්වූනි. මේ  අවස්ථාව  සදහා  ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, මුලස්ථාන කළමණාකරු  ඇතුළු  කළමණාකරුවන්   හා  සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහභාගි  විය
       
මෙහි  දැක්වෙන්නේ  හිටපු  අමත්‍යතුමන් විසින්  ව්‍යාපෘතිලාභින්  හට  උපකරණ  ලබා දෙන අවස්ථාවයි.

සි  ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment