Tuesday, October 10, 2017

කයිකාවල කැකුලු ළමා සමාජය විවිධ ප්‍රසංගය ළමා දිනදා


    ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන කැකුලු ළමා සමාජ වැඩ සටහන් යටතේ කයිකාවල ග්‍රාම නිලධාරී වසමේ කැකුලු සමාජය මගින් විවිධ ප්‍රසංගයක් පවත්වන ලදී. එ් සදහා මුලස්ථාන කළමණාකාර තුමිය වන පී.කේ.එල්. ප්‍රියන්ති මහත්මිය, කලාප කළමණාකරැ වන රැක්මාලි මහත්මිය, සමාජ සංවර්ධන නිලධාරිය, කලාප සහකාර තුමා හා ප්‍රදේශයේ විවිධ සමිති වල සහභාගීත්වයෙන් පවත්වන ලදී. එහි විශේෂයෙන් දක්නට ලැබු අවස්ථාවක් හැටියට මෙවර සමස්ථ ලංකා නර්තන අංශයෙන් පළමු ස්ථානය ලබා ගත් හිරැනි වාසනා දැරිය මෙම ළමා සමාජයේ දැරියකි. මෙය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

No comments:

Post a Comment