Thursday, October 12, 2017

වැඩිහිටි සත්කාර වැඩසටහනක් අක්මීමන කදුරැදුව ගම් පියසේ


  කදුරැදුව  ග්‍රාම නිලධාරී වසමෙි සමෘද්ධි සංවර්ධන නිලධාරී  කේ.ඒ. අරැනි දිපිකා මහත්මියගේ මගපෙන්වීමෙන් සමෘද්ධි ප්‍රජා මුල සංවිධානයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ එකමුතු සහයෝගිතාවයෙන් පසුගියදා (8) වැඩිහිටියන්  සදහා දිවා ආහාරය සහ තිලින ලබා දිමට කටයුතු සංවිධානය කරන  ලදි. මේ මාහැගි උතුම් සත්කාර වැඩසටහනට වටිනා කමක් එක් කරමින් කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. සහභාගි වු වැඩිහිටි පිරිස සමෘද්ධි වැඩසටහන  පිලිබඳව  ප්‍රසාදය පලකරන ලදි.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

No comments:

Post a Comment