Tuesday, November 21, 2017

සමෘද්ධි සංවර්ධන නිලධාරියා නිවන් මගේ තවත් එක් නවාතැනකින් නික්මේ


   ම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව අංක 86 පොල්වත්ත ග්‍රාම නිලධාරි වසමේ සේවයේ නියුතුව සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරි සේතුගේ උපුල් විජේසුරිය මහතා අභාවප්‍රාප්ත වුයෙන් අවසන් කටයුතු 2017.11.22 වන බදාදා දින ප.ව. 5.00 ට පොල්වත්ත ආදාහණාගාරයේ දී සිදු කෙරේ. දේහය රෝහල පාර පොල්වත්ත නිවසේ තැන්පත් කර ඇත. 

   සමෘද්ධි සංවර්ධන නිලධාරී  උපුල් විජේසුරිය මහතාමාට අමා මහ නිවන් මග දකින්න ලැබේවායි සමෘද්ධි ගමන අප හා සියලු සමෘද්ධි සහුර්ධයන් ප්‍රර්ථනා කරමු.

ජේ.පි.රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment