Wednesday, October 11, 2017

සොදුරු ළමා ලොව සුරකින්නට කියාදේ


     ලෝක ළමා දිනය වෙනුවෙන් වලහන්දුව කලාපයේ කළමණාකරු එමි.ජි. විද්‍යාරත්න මහතාගේ හා කලාපයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් කලාපයට අයත් වසමි 13 ක කැකුළු ළමා සමාජ දරුවන් සහභාගි කරවා ගෙන ළමා අයිතින් හා ළමා සුරක්ෂිතතාව පිලිබඳ දැනුවත් කිරිමක් පසුගියදා (08) මානවිල ඇන්දායමිගොඩැල්ල විහාරස්ථ ධර්ම ශාලාවෙිදි දි පැවැත්වීනි. ආදරණිය දුවා දරුවන්ට ඉතාමත් සරලව කරැනු කියා දුන් ගාල්ල දිස්ත්‍රික් ලේකම්  කර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්දන  නිලධාරී  විජිත කුමාර මුතුහෙටිටිගම මහතා දරුවන් සදහාම සුදුසු අයුරින් දැනුවත් කිරිම සිදු කරන ලදි.  

    මානවිල සමෘද්ධි සංවර්ධන නිලධාරී එච්.කේ. හේමන්ත මහතා තම වසමෙි අරැනඵ ළමා සමාජයේ දරුවන්ද සහභාගි  කරවා ගෙන සුවිශේෂී  සහයෝගයක් ලබා දෙන ලදි.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

No comments:

Post a Comment