2017 ලෝක ළමා දිනය වෙනුවෙන් යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවිධානය කරණු ලැබු ළදරු පාසල් ළමුන් හත්සියකට (700) ආසන්න පිරිසක් යක්කලමුල්ල මහජන ක්‍රිඩාංගනයට ගෙන්වා සතුටින් නටන්නට, ගයන්නට සැලැස්විය.
මෙම වැඩසටහන ළමා රංගන පිළිබඳ ප්‍රවිනයෙකු වු උපුල් මාමා විසින් මෙහෙයවන ලදි. ළමා දින ගීත ගායනා කරමින් විවිධ ක්‍රියාකාරකම් මඟින් සතුටට පත් කර මෙහොතක් විය. ළදරුවන්ට තම අභිමතය පරිදි ක්‍රියාකිරිම සඳහා කිසිම දෙමාපියෙකු ක්‍රිඩාපිටිය තුළට පැමිණිමෙන් වැලැක්විමට සංවිධනට කර තිබුණි. ළදරුවන්ට ආහාර පාන සංග්‍රහයක්ද ලබාදිමට කටයුතු කරන ලදි. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රි සිසිරකුමාරරත්න මන්ත්‍රි තුමා, සුමන සිරි ලියනගේ මන්ත්‍රිතුමා, යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු නිළධාරින් සහභිගි වු අතර පොලිස් නිලධාරින් සියලු ආරක්ෂක කටයුතු සලසා තිබිම කාගෙත් ප්‍රසංසාවට ලක්විය.
ජේ. එල්. ගාමිණි
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල
No comments:
Post a Comment