පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු අාදායම් ලාභීන් මෙන්ම සමෘද්ධි ලාභීන්ගේ නිෂ්පාදනයන් ප්‍රදර්ශනය සහ අලෙවිය සඳහා විශාල ව්‍යාවසායකයින් පිරිසක් සහභාගීවයෙන් අද දවසේදී දිස්ත්‍රික් ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. නොවැම්බර් 01 සහ 02 දිනයන් තුල ප්‍රදර්ශනය පවත්වන අතර, පහසු මුදලකට ගෙදරට අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන අතර, පාරිභෝගිකයන්ට මෙතෙක් නොදුටු නිෂ්පාදනයන්ද දැක බලා ගැනීමේ හැකියාවද ඇත.
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර
No comments:
Post a Comment