ජනගහනය පනස්දහසකට වැඩි ප්රමානයක් ජීවත්වන ඇළහැර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි සහනාධාර ලබන පවුල් දෙදහස් හාරසීයකට වැඩි ප්රමාණයක් ඇත. කෘෂි කර්මාන්තය ප්රධාන ජීවනෝපාය මාර්ගයක් ලෙස කටයුතු කරන මෙම කොට්ඨාශයේ ප්රධානම රාජ්ය ආයතනය වන ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් කෝටි නවයක වියදමින් ඉඳිකල නව දෙමහල් ගොඩනැගිල්ල අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ අතින් විවෘත වු අතර ප්රදේශයේ මහා සංඝරත්නය, දේශපාලන නායකයින් මෙන්ම, සියලු ආයතන ප්රධානීන්ද, දෙදහසකට ආසන්න ජනතාවක් සහභාගී වීය.
කේ.එම්. වික්රමවංශ රාජපක්ෂ
සමෘද්ධි ගමන සන්නිවේදක
ඇලහැර
No comments:
Post a Comment