Wednesday, November 22, 2017

බුලත් ගමේ වගා කරැවන්ට උපකරණ


   ක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධි නිෂ්පාදන ආදර්ශ ගම්මානයේ බුලත් ගොවින්ට වතුර මෝටර් හා මූල්‍ය ආධාර බෙදාදීම පසුගියදා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

   ජලය ලබා ගැනීමට අපහසු ඉඩම් හිමියන්ට වතුර මෝටර් ලබා දුන් අතර සාර්ථකව පවත්වා ගෙන යනු ලබන වගා කරුවන්ට මූල්‍ය ආධාර ලබා දීම සිදුකරන ලදි .

   මෙම අවස්ථාවට වරාය නියෝජ්ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මැතිතුමා ද පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ හා පත්මසිරි කාරියවසම් මහතා හා ප්‍රාදේශීය ලේකම් චන්දිම මුහන්දිරම්, මුලස්ථාන කළමණාකරු යු. අනුර මහතා හා මහා සංගම් අධ්‍යක්ෂිකා තුෂාන්ති මිය ද සහභාගි විය.

ජේ.එල්. ගාමිණී
සමෘද්ධි සංනිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment