Thursday, November 2, 2017

ස්වදේශ කටයුතු ඇමැති සමෘද්ධි බැංකුවට සුභ පතයි


  ක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොල්පාගොඩ සමෘද්ධි බැංකුවට  ස්වදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය  වජිර අබේවර්ධන මහතා හදිසියේ ගොඩවිය. මෙහිදී නිලධාරීන් සමග සුහදව තොරතුරු විමසා සියලු දෙනාට සුභ පැතීමක්ද කිරීමට අමතක නොකළේය. මෙම අවස්ථාවට ගාලු මහා දිසාපති එස්.ටී. වීරක්කොඩි මැතිතුමා, දකුණු පලාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ මැතිතුමා ද පැමිණ සිටියේය.

   මෙදිනම යක්කලමුල්ල නිල සෙවන කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම ද ගරු ස්ව්දේශ කටයුතු ඇමැතිතුමා අතින් සිදුවිය.

ජේ. එල්. ගාමිණි
සමෘද්ධි සන්නිවේදක
යක්කලමුල්ල

No comments:

Post a Comment