බෙන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පිරිනමන කඨින දානමය පිංකම මෙවරත් පවත්වන ලදී. එය බෙන්තොට බෝධිමලුව රජමහා විහාරස්ඵානයේදී පැවැත්විණි. එහිදී ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් මගින් සකස් කල දානය අති පුජනීය වු සංඝයා වහන්සේලා උදෙසා පුජා කරන ලදී. බෙන්තොට ප්රාදේශීය ලේකම් වසන්ත විතානගේ මැතිතුමා, සහකාර අ්ධ්යක්ෂක තුමිය අැතුලු ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හා ක්ෂේත්ර නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර
No comments:
Post a Comment