Tuesday, October 10, 2017

43 වන ජාතික ක්‍රීඩා ගිනි සිලුවට බෙන්තරින් හරසර


    43 වන ජාතික ක්‍රීඩා උළලේ ඔක්සිජන් ගිනි සිලුව දකුණු පලාතට පැමිණි අවස්ථාවේදි පලමුවෙන් පිළිගැනීමට බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරි පිටදි බෙන්තොට ප්‍රාදේශිය ලේකම් තුමා වන වසන්ත විතානගේ මැතිතුමා අැතුලු නිලදාරින්ගේ සහභාගිත්වයෙන් සිදුවන ලදි. මේ සදහා ගණකාධිකාරිතුමිය , සහකාර අධ්‍යක්ෂකතුමිය , මුලස්ථාන කළමණාකාරතුමිය අැතුලු කාර්යාල නිලදාරින්, ග්‍රාම නිලදාරින් සහ දිවි නැගුම නිලදාරින් ද අනෙක් නිලදාරින්ද සහභාගි වන ලදී.

කේ.ඒ. මොනිකා කැලන්
සමෘද්ධි සන්නිවේදක
බෙන්තර

No comments:

Post a Comment