Saturday, October 7, 2017

සමෘද්ධි නව අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න


  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සදහා සුනිල් ජයන්ත නවරත්න මහතා පසු ගිය 6 වන දින සිය වැඩ භාර ගන්නා ලදී. මීට පෙර සමෘද්ධි අධිකාරියේද  අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇත.

    ඒතුමානන්ට සිය කටයුතු සාර්ථක කර ගැනීමට හා ගරැ ඇමතිතුමන්ගේ දර්ශනයන් ඉදිරියට ගෙන යමින් සමෘද්ධි නාමය ශ්‍රී ලාංකිය හදවත් තුල රන්දන්නට ශක්තිය වාසනාව ලැබේවායි සමෘද්ධි ගමන පවුලේ අප සැම හදවතින්ම සුභ පැතුම් එක්කරමු.

සමෘද්ධි ගමන

No comments:

Post a Comment