Thursday, October 12, 2017

වැඩිහිටි හා ළමා උපහාර උලෙලක්


   වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  නයිනමඩම  කලාපයේ බ /  නයිනමඩම  ග්‍රාමනිලධාරි  වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනි සමන්මලි විජේසූරිය මෙනවිය හා  සමෘද්ධි සමාජික සමාජිකාවන්  එක්ව ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි  දිනයට සමගාමිව  වැඩිහිටි හා ළමා  උපහාර   උලෙලක්  එම  ග්‍රාමනිලධාරි වසමේදි නයිනමඩම  ශාන්ත අන්තෝනි දෙවස්ථානයේ  ගරැ ජුඩ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (11)  දින පැවැත්වූනි.

මෙහි  දැක්වෙන්නේ  ඒ සදහා  සහභාගිවු  දරැවන්   සදහා ත්‍යාග  ගරැ   පියතුමා  අතින් ලබාදෙන අවස්ථාවයි.

සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment