Tuesday, October 17, 2017

නාගමුව සමෘද්ධි සමිතියෙන් සංඝගත දානමය පිංකමක්


   පනාගමුව සමෘද්ධි ප්‍රජා මුල සංවිධානයේ සාමාජික සාමාජිකාවන්ගේ පින්බර යෝජනාවකට අනුව සමෘද්ධි සංවර්ධන නිලධාරී දමයන්ති ජයචර්ධන මහත්මියගේ පුර්ණ මාර්ගෝප දේශකත්වයෙන් රෑමස්සල සමුද්‍රගිරි විහාරයේ සිරිඋපරතන පිරිවෙනේ ගෙෘරවනිය  ස්වාමින්වහන්සේලාට දානය පිරිනැමීම පසුගිය පුන්පොහෝදින සිදු විය. මෙි උතුම් පිංකමට වටිනාකමක් එක්  කරමින් මැටරඹ සමෘද්ධි බැංකු සංගමයේ කළමණාකරු දයාරත්න උඩුකල මහත්මා, කළමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ මහත්මා සහභාගි විය.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

No comments:

Post a Comment