Friday, October 20, 2017

වැඩිහිටියන් සදහා වියලි සලාක


   වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොරලැස්ස සමෘද්ධි කලාපයේ  නැ/  බණ්ඩිරිප්පුව   වසමේ සමෘද්ධි නිලධාරි සමන්ත මහතා හා එහි ප්‍රජාව එක්ව ජත්‍යන්තර වැඩිහිටි හා ළමා දිනය නිමිතිකොට ගෙන ගාලවත්ත ප්‍රජා ශාලාවේදි පසුගියදා  (19) වැඩිහිටි සත්කාර වැඩසටහනක්  පැවැත්වුනි. මෙහිදි දරැවන්ගේ විශේෂාංග වලින් මෙම වැඩසටහන චිත්‍රවත් වුනු අතර වැඩිහිටියන්  සදහා වියලි සලාක බෙදාදිමක්ද සිදුකෙඑරැනි.

   මෙහි  දැක්වෙන්නේ සමන්ත  මහතා  විසින්  වියලි සලාක  ලබාදෙන අවස්ථාවකි.


සි. ප්‍රිති  උදයසිරි  ප්‍රනාන්දු
ගමන  සමෘද්ධි  සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment