Friday, October 6, 2017

දේශීය ආහාර නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ වැඩසටහන අරණායක



  දේශීය ආහාර නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ වැඩසටහන 2017.10.06 සිට 12 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කරතිබීණි. දේශීය ආපදා තත්ත්වයට මුහුණ දෙමින් දේශීය ආහාර නිෂ්පාදනයන් වැඩි දියුණු කිරිමේ වැඩසටහනට සමගාමිව අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාරම්භක උත්සවය සම්බන්ධිකරණ සම සභාපති අධිනිතීඥ ලලිත් දිසානයක මැතිතුමා, හිටපු ප්‍රාදේශීය සභා විපක්ෂ නායක නිහාල් සෙනවිරත්න මහතා, ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්. ෆයිසල් මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.එස්.පී. ජයසිංහ මහත්මිය සහ ගොවිජන සේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින (06) පැවැත්විනි. මීට සමගාමිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 61 තුල ගෙවතු 7625 ක් ක්‍රියාත්මක කිරීමේ හා පුරන්කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.

එස්.ඒ. ඉන්ද්‍රානි සුරවීර
සමෘද්ධී ගමන සන්නිවේදක
අරණායක

No comments:

Post a Comment