Monday, November 20, 2017

නාගොඩ සහ නියාගම සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට නව දැනුම


    ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රජාමුල සංවිධාන අංශය මගින් නාගොඩ සහ නියාගම ප්‍රාදේශීය ලේකමි කොට්ඨාශ දෙකෙහි සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරිිමේ වැඩසටහන 2017/11/20 දින නාගොඩ ප්‍රාදේශීය ලේකමි කාර්යාල රැස්වීම ශාලාවෙිදි පැවැත්වූ අතර මෙම අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ධම්මික විජේරත්න, එස්. විජේසිංහ, ඩි.ජි. අනුර යන මහත්මාවරැන් සහ නාගොඩ හා නියාගම ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එක්විණි.



ඩබ්.ජී. කුමාරරත්න
සමෘද්ධි සන්නිවේදක
නාගොඩ

No comments:

Post a Comment