සමෘද්ධි ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු 22ක් ඉක්ම ගිය ද තවමත් අද වන තෙක් ම සමෘද්ධි සංවිධාන නීත්‍යනුකූලව ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. අපි නැවත සමෘද්ධිය ක්‍රමවත් කරනවා. සමෘද්ධියට නැවත පණ දෙනවා. සමෘද්ධි බැංකු ශක්තිමත් කරනවා. අද පිළිලයක් වගේ ව්‍යාප්ත වෙලා තිබෙන ගම්වල මුල් බැහැලා තිබෙන ගිනිපොලී කාරයන්ගෙන් අපේ අහිංසක ජනතාව මුදවා ගන්නවා. සමෘද්ධි ආධාර මුදල් නිසි පරිදි ලබා දෙනවා...දුප්පතුන් වෙනුවෙන් බිහිවුණු සමෘද්ධිය නැවත දුප්පතුන් වෙනුවෙන් සැබෑ ලෙස ම පෙනී සිටිනවා...ඒ පිළිබඳ සහතිකයක් දෙන්න පුළුවන්... සුහුරුපාය සමෘද්ධි සංවිධාන ලියාපදිංචි කිරීමේ සහතික ප්‍රදානය සදහා සහභාගි වෙම්න් අමාත්‍යවරයා පැවසීය. (උපුටා ගැනිම අමාත්‍යතුමාගේ සමාජ ජාලා පිටුවෙන්)
ප්‍රදීප් චන්දන නානායක්කාර
No comments:
Post a Comment