Friday, November 17, 2017

රඹුක්කන දරැවන්ගේ අත්කම් ප්‍රදර්ශනය


  ඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන යටතේ සංවිධානය කළ ළමා අත්කම් ප්‍රදර්ශනය කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 12 වනදා රඹුක්කන පරාක්‍රම විද්‍යාලයේදී පැවැත්විණි. ළමා අත්කම් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුනු අතර අධ්‍යක්ෂතුමිය දරැවන්ට සුභ පැතුම් එක් කිරිමටද අමතක නොකලේය. මෙම අත්කම් ප්‍රදර්ශනය නැරබීම සදහා විශාල පිරිසක් එක් වන අයුරැ දැකගන්නට ලැබින.

.
වික්‍රම දිසානායක
සමෘද්ධි ගමන සන්නිවේදක
රඹුක්කන

No comments:

Post a Comment