Thursday, October 12, 2017

අටුකොටු පුරවන්නට අම්බලන්ගොඩත් සුදානම්...


    කෘෂිකර්ම අමාත්‍යංශය මගින්  සංවිධානය කරන අටුකොටු පිරවිමේ වැඩසටහන යටතේ අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාල භූමිය ඒ සදහා සුදානම් කිරිමේ වැඩසටහනක් පසුගිය දා (9) ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදි.

    ප්‍රාදේශිය ලේකම් එච්.කේ. සරසි එස්. ගුණසේකර මහත්මියගේ උපදෙස් මත කාර්යාලයේ සියළු අංශ මගින් බදුන් ගත පැල රෝපණය කිරිමේ කටයුතු කාර්යාලයේ සියළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

ජේ.පි. රුවන් ප්‍රසාද්
සමෘද්ධි සන්නිවේදක
අම්බලන්ගොඩ

No comments:

Post a Comment