ඇල්පිටිය සිප් දොර ශිෂ්‍යත්ව සම්මුඛ පරික්ෂණ
සිප් දොර ශීෂ්‍යත්ව වැඩ සටහන යටතේ ශීෂ්‍යත්ව ලාභීන් තොරා ගැනීම සදහා සම්මුඛ පරික්ෂණ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පසුගියදා (12) පැවැත්විණි. ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර මහත්මාගේ උපදෙස් පරිදි වැඩ බලන සහකාර ප්‍රාදේශිය ලේකම් ඩබ්. පී. ආර්. චන්දිමා, මුලස්ථාන කළමණාකරැ තේජා දමයන්ති යන මහත්මින්ගේ මුලිකත්වයෙන් සිදු කෙරිණි.
මෙම පරික්ෂණ මණ්ඩලය සදහා සන්ධ්‍යා කුමාර, චමිලා ප්‍රියදර්ෂණි, චන්දනී කාරියවසම් ඇතුලු නිලධාරි මණ්ඩලයක් ඊට සහභාගි විණි. සම්මුක පරික්ෂණය සදහා උසස් ප්‍රතිපල ලබා ගත් පාසල් අයදුම්කරැවන් 75 අධික ප්‍රමාණයක් සහභාගි විණි
ගමන විශේෂ සන්නිවේදක
කළමණාකරැ
සමෘද්ධි බැංකුව - ගනේගොඩ
No comments:
Post a Comment