Wednesday, August 9, 2017

ශල්‍යකර්මයට එක් දිනකින් අනිවාර්ය මුදල් නිදහස් කරයි


    වෙන්නප්පුව  සමෘද්ධි  කලාපයට  අයත්  ද/සිරිගමපල  ග්‍රාම නිලධාරි වසමේ 4/ 40  සාන්තානාපුර   ලුනුවිල පදිංචි  සමෘද්ධිලාභි  ඞබ්. චාලට් මහත්මිය හදවත් රෝගියෙකි. ඒ හේතුව නිසා ඇයට ශල්‍යකර්මයක් කිරිමට අවශය බව වෛද්‍යවරැන් ප්‍රකාශ කර ඇත. එ සදහා ඇය⁣ට රැ 150000/= මුදලක් වැයවේ.  ඇය විසින් මුදල් සොයා ගත්තත් එම මුදල් ප්‍රමාණවත් නොවිය. එ අනුව ක්‍රියාත්මක වු ද/ සිරිගම්පල සමෘද්ධි සංවර්ධන නිලධාරි උදයසිරි  මහතාගේ  මැදිහත්  විමෙන් හා කළමණාකරු  සුජිව ලාල් මහතාගේ අනුමැතියෙන්  ඇය හට ඇයගේ අනිවාර්ය ඉතුරැම් මුදල් වලින් රැ 40000/= මුදලක්  එක් දිනකින් අවශ්‍ය කටයුතු කර  අද දි්න (09) සමෘද්ධි  බැංකුවේදි කලමණාකාර මහතා හා සහකාර කලමණාකරු විසින් ලබා දුන් අවස්ථාව දැකිමෙන් සිහිපත් වුයේ සතුටේ දී මෙන්ම දුකේදීත් සමෘද්ධි ව්‍යාපාරය සිය ප්‍රතිලාභීන් සමග රැදෙන අයුරැය.

සි ප්‍රි්ති  උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදන
වෙන්නප්පුව

No comments:

Post a Comment