Wednesday, August 1, 2018

වෙන්නප්පුවේ සමෘද්ධි ප්‍රගතිය සමාලෝචනයට


   වෙන්නප්පුව  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ   2018  ජුනි මස 30  මුලස්ථාන  ප්‍රගති සමාලොචන රැස්වි්ම  ජුලි මස  31  වෙනි   දින   ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ  රැස්වීම්  ශාලාවේදි මුලස්ථාන  කලමනාකරු කිර්ති මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වූනි . මේ  සදහා  දිස්ත්‍රික් කලමනාකරු  සුගත් මහතාද  ,කොට්ඨාසයේ සියලු කලමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරි සියල්ල   සහභාගි විය.

සි ප්‍රි්ති  උදයසිරි  ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment