Monday, May 8, 2017

කරන්දෙණිය ප්රතිභ කැකුළු ළමා සමාජ අලූත් අවුරුදු උළෙල
කරන්දෙණිය අගලූගල්ල කල්යාණ ප්රතිභ කැකුළු ළමා සමාජයේ අලූත් අවුරුදු උත්සවය පසුගිය 11 දින දවස පුරා කරන්දෙණිය, අගලූගල්ල විද්යාලයීය ක්රීඩාංගණයේදී පවත්වන ලදි
මෙම අවස්ථාවට සමෘද්ධි කලමණාකරුවන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. ජන ක්රීඩා රාශියකින් වර්ණවත් වු මෙම අලූත් අවුරුදු උළෙල අවසානයේදී විදුහල්පති ඇන්ටන් පවල්ගේ මහතාගේ මෙහෙයවීමෙන් සංගීත ප්රසංගයක්ද පවත්වන ලදි. මව්පියන්ගේ සහ දරුවන්ගේ ඉතා ඉහළ උනන්දුවක් මෙම අලූත් අවුරුදු උත්සවය හා සංගීත ප්රසංගය සදහා පැවතිණී. අවුරුදු උත්සවය සමාජ සංවර්ධන නිලධාරී ජයවර්ධන මහතා සහ වසමේ නිලධාරී එස්. එල්. ජයවීර මහතා විසින් සංවිධානය කරන ලදි.


එල්. පී වසන්ත කුමාර

  සමෘද්ධි සන්නිවේදක - කරන්දෙණිය

No comments:

Post a Comment