නෙළුව ප්‍රාදේශිය ලේකම් ජානක ගුරුසිංහ මහත්මාගේ මුලිකත්වයේන් හා මග පෙන්වීමෙන් සංවිධානය කල නෙළුව සමෘද්ධි බක් මහ උළෙල පසු ගිය 23 වන දා නෙළුව මහජන ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අන්දම්න් පැවැත්විණි.
ජන ක්‍රීඩා රැසක් සමගින් දවස පුරා පැවැත් වු මෙම බක් මහ උළෙල සදහා මුලස්ථාන කළමණාකරු එච්. එල්. විලේන්ද්ර, කළමණාකරන අධ්යක්ෂ අමිතා කොඩිතුවක්තු, ව්‍යාපෘති කළමණාකරු සිඩිනි වන්නි ආරච්චි යන මහත්ම මහත්මීන් සහභාගිවිණි. මෙම බක් මහ උළෙල නෙළුව බැංකු කළමණාකරු, සංවර්ධන නිලධාරින් විසින් සංවිධානය කර තිබු අතර විශාල ජන සහභාගිත්වයක් පැවතිණි.
සමෘද්ධි සන්නිවේදක - නෙළුව
No comments:
Post a Comment