Tuesday, May 16, 2017

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමෘද්ධි උපයෝගිතා (APP) අන්තර් ජාලයට


ශ්‍රි ලාංකීය සමෘද්ධි සන්නිවේදන ක්ෂ්‍රේ්‍ත්‍රය නව මංපෙතකය ගෙන යමින් ලැබුණු සැනින් එසැනින් පුවත් ඔබ වෙත ගෙන එ්මට සකස් කල ප්රථම සමෘද්ධි උපයෝගිතාව (APP) අන්තර් ජාලයට මුදා හැරීම අද දින (16) ගාලූ දිස්ත්රික් සමෘද්ධි අධ්‍යක්ෂ දිස්නා සමන්මලී විතානගේ මැතිණියගේ සුරතින් සිදුවිණි.

මෙම සමාද්ධි සන්නිවේද ක්ෂ්‍රේත්‍ර සිදුවු නව වෙනස දැක ගැනීම සදහා ඛෙන්තර ඇල්පිටිය ශ්‍රි. නි. ප. සම ආසන සංවිධායක, ඇල්පිටිය සම්බන්දීකරණ සම සභාපති, සමෘද්ධි සංවර්ධන නිලධාරී අමිල කර්ෂණ කාරියවසම්, ඇල්පිටිය ප්රාදේශිය ලේකම් විමල් සිසිර කුමාර, මුලස්ථාන කළමණාකරු තේජා දමයන්ති, සමෘද්ධි බැංකු සමිති කළමණාකරු ප්රේමිකා මල්කාන්ති, ඇල්පිටිය සමාජ සංවර්ධන සහකාර රුවන් ත්රීමාවිතාන, ගනේගොඩ බැංකු කළමණාකරු අනුර ලීලාන්නද, නියාගම සමාජ සංවර්ධන සහකාර චරිත් අසේල, දිස්ත්රික්කය නියෝජනය කරමින් සියලූම සමෘද්ධි සන්නිවේදක නිලධාරීන්, දිස්ත්රික් කාර්යාලය නියෝජනය කරමින් හා සමෘද්ධි බැංකු කලාප නියෝජනය කරමින් සමෘද්ධි සංවර්ධන නිලධාරින් ඇතුලූ විශාල පිරිසක් සහභාගි විණි.

ප්‍ර්‍රදීප් චන්දන නානායක්කාර

No comments:

Post a Comment