හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සුභ සාධක සංගමය වෙසක් පෝය වෙනුවෙන් සංවිධානය කල ගැබිනි මාතාමන්ට තෑගි භාණ්ඩ ලබා දිම පිං කමක් පසුගියදා පැවැත්විය.
එක් අයෙක් වෙනුවෙන් රපියල් 6000.00 ක් වටිනාකමින් යුත් තෑගි පාර්සලයක් ලබා දුන් අතර පාර්සල් 105 ක් රුපියල් ලක්ෂ 7 ක් පමණ වැය කරමින් ලබා දෙන ලදි. මේ සදහා පූජ්‍ය පනන්ගල චන්දවංශහිමි, ප්‍රාදේශිය ලේකමි ඩබි. එස්. සත්‍යානන්ද, සහකාර පුාදේශිය ලේකමි ඩි. එන්. පියුමාලි, සහකාර සැලසුමි දෙපල ජි. පි. එච්. ජේ. ශ්‍රීයානි, සුසිත් වාසව, නාගොඩ සහකාර සැලසුම් ධනපාල, හික්කඩුව පරිපාලන නිලධාරි කාංචනා ද සිල්වා, මුලස්ථාන කලමණාකරු කේ. එච්. ගොතික්,මහා සංගම් කලමණාකරු දේවිකා, ව්‍යාපෘති කලමණාකරු අනෝමා, මුලස්ථාන ග්‍රාම නිලධාරි කුමාර, සිනිගම දේවලයේ භාරකරු සරත්, මානසික රෝග විිෂේශඥ වෛද්‍ය රමණි රත්නවිර යන මහත්ම මහත්මීන් ඇතුලූ විශාල පිරිසක් අනුග්‍රහය දක්වන ලදී.
අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සංනිවේදක - හික්කඩුව
No comments:
Post a Comment