2017 සමෘද්ධි
බැංකු හරසර වැඩසටහනේදි දිවයිනේ ඉහළ ස්ථාන ලබාගත් බැංකු සංගම් හී කලමණාකරුවන් සදහා
මැලේසියානු සංචාරයක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් අතර ඒ සදහා
සහභාගී වූ පුත්තලම දිස්ත්රික්කයේ ආරච්චිකට්ටුව දිගන්වැව සමෘද්ධි බැංකු කලමණාකරු
චමින්ද පීරිස් මහතා (දකුණ කෙළවර) සමග අනෙකුත් පිරිස ඡායාරූපයකට පෙනි සිටි අවස්ථාව.
කුලරත්න ජයසේකර
ගමන සන්නිවේදක -
ආරච්චිකට්ටුව
ගමන සන්නිවේදක -
ආරච්චිකට්ටුව
No comments:
Post a Comment