හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දිවි නැගුම මුලස්ථාන අංශය හා නලාගස්දෙනිය ජයන්ති අාදර්ශ විදුහල සමඟ එ්කාබද්ධව 5 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ දැනුම වර්ධනය කිරිම සඳහා සංවිධානය කරන ලද 2017 පැන විසදමු දැනුම වඩමු ප්‍රශ්න විචාරාත්මක තරඟා වලියක් පසුගියදා නලාගස්දෙනිය ජයන්ති අාදර්ශ විදුහලේදී අති සාර්ථාක අන්දමින් පැවැත්විණි.
මෙම වැඩසටහනේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායකත්වය දරනු ලැබුවේ විමලරත්න කලුඅාරච්ච් දිවි නැගුම සංවර්ධන නිලධාරි මහත්මා විසිනි. එතුමන්ගේ විශාල කැපකිරිම සමගින් ආරමිභ වු මෙම පැන විසදුම් තරගාවලිය සදහා හික්කඩුව සහකාර ලේකම් ඩි.එන්.පි. කුලරත්න මහත්මිය, අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.පි. චන්දාවති මැතිණිය, විදුහල්පති කේ.ජි.ඩි. ප්‍රියදර්ශන මයා, දිවිනැගුම මුලස්ථාන කලමනාකරු කේ.එච්. ගොතික් මිය, අමිනා මිය, සසිගුණරත්න මිය අැතුලු අාචාර්ය මන්ඩලයද සිසු දරැ දැරියන් 450 කට අධික පිරිසක් සහභාගි විය.
අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව
No comments:
Post a Comment