Sunday, October 1, 2017

සමෘද්ධි සන්නිවේදක හමුව මෙවර අක්මීමනදී.......


    ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සන්නිවේදක මාසික රැස්වීම 2017.09.29 වන දීන අක්මීමන ප්‍රාදේශීය ලේකම් ශ්‍රවනාගාරයේදි පැවැත්වීනි. ගමන මාසික සගරාව දිස්ත්‍රික්කයේ සියලුම සමෘද්ධි බැංකු සංගමි වෙත ලබා දිම ඇතුළු සමෘද්ධි සන්නිවේදක කාර්යභාරය පිලිබඳව දිර්ඝව සාකච්ඡාවට  බදුන් විය. මාධ්‍යයකරනයේ දිගුකලක් තිස්සේ නියැලෙන පුවත්පත් කලාවෙිදි සුනිල් ගමගේ මහතා තම අත්දැකීම් හා මාධ්‍ය ජිවිතය පිලිබඳව දැක්වූ අදහස් සමෘද්ධි සන්නිවේදකයින්ට නව ජවයක් හා පන්නරයක් එක් කලේය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ  සංවර්ධන කලමණාකරු, සමෘද්ධි සන්නිවේදක ප්‍රියන්ත මහතා, ප්‍රභාත් සුරංජිත් මහතා කලමණාකාර අධ්‍යක්ෂ නිමල් වික්‍රමසිංහ මහතා, පරිපාලන නිලධාරීතුමා, මුලස්ථාන  කලමණාකරු  ටි.ජි.කේ. නන්දනි මිය අරැත්බර අදහස් එක් කරමින් පැවති මාසික රැස්වීම, ඔක්තෝබර් මාසයේ  බෙන්තරදි හමුවිමෙි අපේක්ෂාවෙන් නිමාවට පත් විය.

කේ. ආර්. සේනානි ඉන්දිරා
සමෘද්ධි සන්නිවේදක
අක්මීමන

No comments:

Post a Comment