Thursday, November 23, 2017

බොරලැස්ස සමෘද්ධි ප්‍රඡාමුල්‍ය සමිතියට ප්ලාස්ටික් පුටු


  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොරලැස්ස සමෘද්ධි කලාපයේ උ/බොරලැස්ස ග්‍රාම නිලධාරි වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරි  සුනෙත් නිශාන්ත මහතාගේ ඉල්ලිම පරිදි වයඹ පලාත් සභා මන්ත්‍රී ගරැ ටෙවින් ප්‍රනාන්දු මැතිතුමා විසින් තම පලාත් අරමුදල් මගින් රැපියල් තිස්දාහක  මුදලක් වෙන්කොට  2017 /  11 /22   දින උ/බොරලැස්ස සමෘද්ධි ප්‍රඡාමුල්‍ය සමිතියට ප්ලාස්ටික් පුටු  39 ක් ලබාදිිමක්.
      
  මෙහි දැක්වෙන්නේ මන්ත්‍රී තුමා විසින් සමිතියේ සභාපතිතුමිය වෙත එම පුටු භාරදිමේ අවස්ථාව වේ.

සි. ප්‍රි්ති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment