Monday, April 2, 2018

2018 සමෘද්ධි ප්‍රජා සංවිධානය


  යක්කලමුල්ල සමෘද්ධි ප්‍රජා සංවිධානය නිලවරණය ග්‍රාම නිලධාරි වසම් 44ක් නියෝජනය වන පරිදි නියෝජිතයින් සහභාගි වී සිටි අතර මූලස්ථාන කලමනාකරු අනුර මහතා ව්‍යාපෘති කලමනාකාර ආනන්ද මායාකඩුව මහතා කලමනාකාර අධ්‍යක්ෂ තුෂාන්ති මහත්මිය කලාප කලමනාකරුවන් වන ඉන්දිකා ,හිමාලි, විත්‍ර , පත්මසිරි යන මහත්ම මහත්මීන් සහභාගිත්වය ඇතිව සංවර්ධන නිලධාරීන් ගේ  ද සහභාගිත්වය ඇතිව සිදුකරන ලදි.

J.l ගාමිණී
සමෘද්ධි සන්නිවේදන
යක්කලමුල්ල

No comments:

Post a Comment