Thursday, June 1, 2017

සමෘද්ධි දුම්වැටි හා මත් විරෝධි කොඩි අලෙවියේ හික්කඩුව ප්‍රදේශිය උත්සවය 

    ජාත්න්තර දුම්වැටි හා මත් විරෝධි දිනය වෙනුවේන් සමෘද්ධි දෙපාර්තමෙන්තුව සංවිධානය කැන සමෘද්ධි කොඩි අලෙවියේ හික්කඩුව  ප්‍රදේශිය උත්සවය හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි. පලමු කොඩි පැළඳවිම සහකාර ලේකම් ඩි.එන්.පි කුලරත්න මැතිනියට සිදු කල අතර දෙවන කොඩිය මුලස්ථාන කලමණාකර කේ.එච්.ගොතික් මියට කොඩි පැලඳචිම. මෙම අවස්ථාව සදහා සමාජ සංවර්ධන නිලධාරි ශ්‍රියානි කනකරත්න මිය හා මහා සංගම් අධ්‍යක්ෂ ප්‍රියානි දේවිකා මහත්මිය අැතුළ සියලුම කලමණාකරුවන්ද සහභාගිවිණි. සමෘද්ධි සංවර්ධන නිලධාරින්  විසින් වසම් 97 තුලම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක -
හික්කඩුව

No comments:

Post a Comment