Wednesday, June 14, 2017

දවසේ පොළියට ණය ගත්ත කාලෙ ඉවරයි, සමෟද්ධි බැංකුව දැන් ඔබේ ගමට



  සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සමෟද්ධි වැඩසටහන, අඩු ආදායම් ලාභීන්ගේ ආර්ථික වර්ධනය මෙන්ම, රාජ්‍ය සේවකයන් හැර, සෙසු සියලු ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරමින්, වඩාත් පුළුල් ජනතාවාදී සේවාවක් ලබාදීමේ අරමුණින් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අත්තනකඩවල, සහ ඇලහැර සමෟද්ධි බැංකු මූලික කර ගෙන වසම් මට්ටමින් සමෟද්ධි ප්‍රජාමූල සංවිධාන පිහිටුවා අවසන් කර ඇති අතර, ඉදිරි කාලයේදී මෙම සංවිධාන අමාත්‍යංශයේ උපදෙස් හා මගපෙන්වීම් මත, වසමෙහි කුඩා මූල්‍ය ආයතනයක් බවට පත්කෙරේ.

කේ.එම්. වික්‍රමවංශ රාජපක්ෂ
ගමන සන්නිවේදක - ඇලහැර

No comments:

Post a Comment