වෙන්නප්පුව කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂ සුභාෂිණි පෙරේරා මහත්ම්ය, හලාවත කලාපයේ අධ්‍යාපන අංශයේ සහකාර අධ්‍යක්ෂක පී.ඒ.එල්. රෙජිනොල්ඩ් මහතාගේ අධ්‍යක්ෂණයෙන් නොවිධිමත් අධ්‍යාපන අංශය මගින් සාන්තානාපුර ගම්මානයේ පාසල් යායුතු වයසේ විවිධ ගැටලු නිසා පාසල් ගොස් මේ වන විට පාසල් නොයන ළමුන් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ නිවෙස් කරා සොයා ගොස් නැවත එම ළමුන් පාසැල් ගත කිරිමට අවශ්‍ය කටයුතු සලසා දි්ම හා උපදෙස් ලබා දීම සිදු කෙරිණි. මේ සදහා වෙන්නප්පුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති තුමිය, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරින් හා අර්ථික සංවර්ධන නිලධාරින් දායකත්වය ලබා දෙන ලදි.
සී. ප්‍රීති උදයසිරි ප්රනාන්දුසමෘද්ධි ගමන සන්නිවේදක -
වෙන්නප්පුව
No comments:
Post a Comment