Tuesday, June 6, 2017

සමෘද්ධි ගමන ප්‍රජා සත්කාරක වැඩ සටහන

    ගං වතුරින් අවතැන් වුවන් වෙනුවෙන් ගමන මාධ්‍ය අංශය සංවිධානය කල වෛද්‍ය සායනයක් පසුුගියදා කහදුව මගුරැගල්විල හා බිදුනුවැටිය ප්‍රදේශ වලදී පවත්වන ලදී. වෛද්‍ය සනත් ප්‍රියන්ත මහතා සහ එම මැතිනිය හා කැටැන්දොල තරැණ පිරිස හා ව්‍යාපාරික ප්‍රජාව මෙම වැඩ සටහන සදහා සම්පත් හා මුල්‍ය දායකත්වය දැක්විණි.  එම අවස්ථාවේදී සායනය සදහා සහභාගි වු පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය, මුලුතැන් ගේ උපකරන, ඇලුම් හා පාසල් උපකරන බෙදා දීමක්ද සිදු කෙරින. මෙම අවස්ථාව සදහා ගමන කර්තෘ නිශාන්ත කොඩිතුවක්කු, සංස්කාරක ප්‍රදීප් නානායක්කාර ඇතුලු පිරිසක් එක් වීණි.

ගමන සමුහ

No comments:

Post a Comment