Saturday, July 1, 2017

දුම්වැටි විරෝධී කොඩි අලෙවියෙන්  රැස්⁣කල මුදල් සමාජ සංවර්ධන පදනම

    වෙන්නප්පුව  සමෘද්ධි  ප්‍රජාමූල බැංකුවට ආදාලව   ග්‍රාම නිලධාරි  වසම්හි  ප්‍රජාමූල සංවිධාන වල සාමාජික සමාජිකාවන්  එක්ව  දුම්වැටි විරෝධී කොඩි අලෙවියෙන්  රැස්⁣කල මුදල් සමාජ සංවර්ධන පදනම  වෙනුවෙන් කළමනාකාරතුමා බාරදිම පසුගියදා  වෙන්නප්පුව  සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේදී සිදු කෙරිණි.  .මේ අවස්ථාව සදහා සමෘද්ධි සංවර්ධන  නිලධාරින් හා සභාපති වරැන් සහභාගි විය. කළමනාකාරතුමා එම මුදල් ගණනය කරන අවස්ථාව ඡායා රෑපයේ දැක්වේ




ප්‍රිති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක -
වෙන්නප්පුව 

No comments:

Post a Comment