Friday, August 11, 2017

කාබනික පොහොර පිළබදව පුහුණු වැඩ සටහන


    හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ  ව්‍යාපෘති කලමණාකරු එම්.ටි. අනෝමා ශ්‍රිමති මහත්මිය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි ප්‍රතිලාභින්ට මල්වගාව හා ගෙවතුවගාව පිළබඳව එක් දින පුහුණු වැඩ සටහනක්  2017.08.03 වන  දින නාරිගම විදාතා අායතන පරිශ්‍රයේදී පැවැත්විය. මෙහිදි සම්පත් දායකත්වය විදයා හා තාක්ෂණ නිලධාරි  සි .රාමනායක මහතා  හා විදාතා නිලධාරි  සංජිවනි ධර්මරාජ මහත්මිය විසිනි. සමෘද්ධි ප්‍රතිලාභින්ට  සැම ගෙවත්තක්ම වගා කිරිමේ සංකල්පය  පිළිබඳ  අාකල්පය ගොඩනැගිම මෙහි අරමුණයි.  මෙහිදි විසිතුරු මල් මගාව ඔකිඩ් මල් වගාව  පිළිබඳව පැල සකස් කරගන්නා අාකාරය සාරවත් පැල රැකගන්නා අාකාරය  කාබනික පොහර යොදා ගන්නා අාකාරය  එ් මගින් පැල වල වටිනාකම වැඩි කිරිම හරිතාගාර වලින් පැල වලට වන වාසිය ගැන ඉතාමත් හොඳට උදාහරන පෙන්වමින් ඉතාමත් අලංකාර ලෙස දේශනය පැවැත්විය. මෙහිදි සමෘද්ධ ප්‍රතිලාභින්ට අමතර අාදයමක් ලබා ගැනිමට  හැකිවිම.

අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව

No comments:

Post a Comment