වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින නියගය හේතුවෙන් සිරිගමපල සාන්තානාපුර ජනතාවට බිමට හා එදිනෙදා අවශ්‍යතාවන් සදහා ජලය නොමැතිව මහත් අසිරැතාවකට පත්ව ඇත. එයට යම හෝ පිටුවහලක් වෙමින් ගරැ පලාත් අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා විසින් තම පලාත් අයෝජන මගින් මෙම ප්‍රදේශයට ජල ටැංකි ප්‍රදානය කිරිමක් පසුගියදා සිදුවිය. මේ ගමන කැමරා කාචයේ සටහන් වන්නේ එම වතුර ටැංකි සදහා ජතික ආපදා සහන මධ්‍යස්ථානය මගින් පිඩාවට පත් ජනතාව සදහා ජලය ලබාදෙන ආකාරයයි.
සි ප්‍රි්ති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව
No comments:
Post a Comment