හික්කඩුව සමෘද්ධි බැංකු සමිතියේ උපදේශක හා මාරගෝපදේශක වැඩ සටහන 2017.08.10 දින බුස්ස සමෘද්ධි බැංකු පරිශයේදි පැවැත්විණි. කලමණාකරු ඩබ.එම්. ප්රියානි දේවිකා මිය, සමාජ සංවර්ධන සහකාර ශ්රීයානි කනකරත්න මිය, බුස්ස බැංකු කලමණාකරු එම්.ටි. ප්රදීපා කමනි මිය, මනෝ උපදේශක ගයාන් ජයසේකර මයා, සමාජසේවා නිලධාරි නයන පහන් මයා, කලාපයේ වසම් සියල්ලම නියෝජනය වන පරිදි ප්රජා මුල සංවිධනයේ නිලධාරින් වන සභාපති උප සභාපති ලේකම් උප ලේකම් භාන්ඩාගාරික අැතුලු ප්රතිලාභින් 65 විතර සහභාගිවිය. මෙම දේශනයෙන් ගෙදර අැති ගැටළුනිරාකරනය කර ගැනිම අඹු සැමියන් අතර පැවති ගැටළු නිරා කරනය කර ගැනිම පාසැල් නොයන අය වෙනත් වෘතින් වලට යොමු කිරිම ගෙදර දොර නිසියාරව තබාගන්නා අාකාරය පිලිබඳ විස්තර කිරිමෙන් අනතුරුව රැස්ව සිටිය පිරිසගෙන් ගැටළු දැන ගැනිම හා හදුනා ගැනිම සිදු විය. අවසානයේ වසම් මට්ටමින් උපදේශක වැඩ පවත් වනමෙන් වැඩමුලුවට සහභාගි වු පිරිස දැනුවත් කරන ලදී.
අනෝමා මෙන්ඩිස්
සමෘද්ධි සන්නිවේදක
හික්කඩුව
No comments:
Post a Comment