කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අභිමානි වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් 24 25 26 තෙදින පුරා කෑගල්ල නිදහස් මාවතේ දී පැවැත්විය .ආරම්භක අවස්ථාව සඳහා විදුලි බල අමාත්‍ය ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා , ගරු කබීර් හෂීම් අමාත්‍ය තුමා , දිස්ත්‍රික් ලේකම් තුමන් , කෑගල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය , කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන් , සමෘද්ධි අංශයේ සියලුම නිලධාරීන් සහ වවසායකයින් විශාල ප්‍රමාණයක් සහභාගී විය . කෑගල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධී ප්‍රජා මූල බැංකු 44 කට අයත් ව්‍යවසායකයින් ව්‍යවසායකයින් තමන්ගේ නිෂ්පාදන මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි . පසුගිය වර්ෂයේ සමෘද්ධි අභිමාය වෙළෙඳ ප්‍රදර්ශනය සාර්ථකම වවසායකයින් දස දෙනා හට සහතික පත් පත් හා තිළිණ ප්රදානය ද එම අවස්ථාවේදී සිදුවිය.
වික්‍රම දිසානායක
සමෘද්ධි ගමන දිස්ත්‍රික් සන්නිවේදක
කෑගල්ල
No comments:
Post a Comment