Tuesday, May 1, 2018

සමෘද්ධි බක් මහ උළෙලන් වර්ණවත් වු නාගොඩ


  නාගොඩ ප්‍රාදේශීය ලේකමි කොට්ඪාශයේ , යටලමත්ත , නාගොඩ , මාපලගම , සමෘද්ධි කලාප මගින් සංවිධානය කල 2018 අවුරුදු උත්සවයේ, විවිධ අවස්තාවන්. මෙම උත්සව අවස්ථාව ට බැංකු කළමනාකරු වන්, කලාප සහර කළමණාකරු වන් ,සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ග්‍රාමනිලධාරි න්, ආර්ථිකය සංවර්ධන නිලධාරීන් , සමු ප්‍රතිලාභින් ,ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වුහ.

ඩබ්ලිව් .ජි කුමාරරත්න
සමෘද්ධි සංනිවෙිදක
නාගොඩ

No comments:

Post a Comment