Friday, January 4, 2019

උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පිරිත් සජජායනා මැද නව වසරේ වැඩ ආරම්භ කරම්න්


 උඩුදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2019 වර්ෂයේ වැඩ ආරම්භ කිරිම සෙත් පිරිත් සජජායනා මැද ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි. මෙම අවස්ථාව සදහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් සහභාගි විය

ශානිකා දිපිකා කුමාරි
සමෘද්ධි ගමන සන්නිවේදක
යටිනුවර

No comments:

Post a Comment