Tuesday, June 20, 2017

පලමු මහා සභා රැස්වි - වෙන්නප්පුව කලාපය

     වෙන්නප්පුව සමෘද්ධි  බැංකුවේ ⁣සමාජික කොටස් කරැවන්ගේ පලමු මහා සභා රැස්වි්ම  වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදි වෙන්නප්පුව සමෘද්ධි බැංකු කලමණාකාර තුමාගේ හා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණි. තේරි පත්වු පාලක මණ්ඩලය ද කලමණාකාරතුමා සමග සමුහ ජයාරැපයකට පෙනි සිටි අවස්ථාවද මෙහි දැක්වේ.

සී. ප්‍රීති උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක -
වෙන්නප්පුව

No comments:

Post a Comment