Wednesday, June 21, 2017

බේකරි කර්මාන්තයට සමෘද්ධි බැංකුවෙන් අතහිත



    කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත කරුවන් නගා සිටුවීමේ පරමාර්තයෙන්  රු.100000.00ට වැඩි ණය ලබාදිම ආරම්භ කර ඇති පුත්තලම සමෘද්ධි බැංකුව  පුත්තලම නගරය අවට බේකරි කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයින් කීප දෙනෙකුට පසුගියදා රු.500000.00ණය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව රු.5000.00 මුල්ම ණය ලබා ගෙන සමෘද්ධි බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වු බේකරි කර්මාන්තයේ යෙදෙන මනගුන්ඩුව ආර්. කන්දසාමි මහතාට රු.500000.00  ණය මුදල කළමණාකරු ඩබ්.එම්.එස්.කේ. වාසල මහත්මිය අතින් ලබාදෙන ලදි.

චින්තන රත්නායක
ගමන සන්නිවේදක - පුත්තලම

No comments:

Post a Comment