Sunday, August 6, 2017

සමෘද්ධිලාභීන්ට ගෑස් ලිප් හා උපකරන


     ලාෆ්ස් ගැස් සමාගම හා වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සමෘද්ධි  අංශය එක්ව සමෘද්ධි  කලාප වල සමෘද්ධිලාභින් හට සහනදායි පදනමක් මත  පහසු ගෙවිමේ ක්‍රමවේදයක් යටතේ සමෘද්ධි බැංකු ණය ලබා දෙමින් ගෘහස්ථ ගැස් සිලින්ඩර්, ගැස් ලිප් හා අනෙකුත් උපාංග කට්ටල ලබා දිම සිදු කෙරෙන අතර   මුලුතැන්ගේ දල්වන දර සොයා ⁣ගැනිමේ අපහසුතාවත්  දර දහනයෙන් පිටවන  දුම් පවුලේ අයට සිදුවන අහිතකර බලපැම්  අවම  කරගැනිම වස් මෙම වැඩසටහන  ක්‍රියාත්මක කරන අතර   මෙහි  දැක්වෙන්නේ වෙන්නප්පුව, බොරලැස්ස   හා  නයිනමඩම  සමෘද්ධි කලාපවල   සමෘද්ධිලාභින්හට පසුගියදා  (04) ගැස් ලිප්  ලබාදෙන ආකාරය ගමන කැමරා කාචයේ සටහන් වු අයුරැ වේ.

සි.  ප්‍රීති  උදයසිරි ප්‍රනාන්දු
සමෘද්ධි ගමන සන්නිවේදක
වෙන්නප්පුව

No comments:

Post a Comment